තමන් කිසිදු විටක අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සංසදය සමග පැවති හමුවේදී පවසා තිබෙනවා.
නීත්‍යානුකුල අයුරින් පාර්ලිමේන්තුව තුළදී තමන්ව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරිමට පියවර ගතහොත් ඊට මුහුණ දීමටද තමන් සුදානම් බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කළේ.
එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අගමැතිවරයා පවසා තිබේ.
“කාට හරි මාව යවන්න පුළුවන් නම් යවන්න” යැයිද ඔහු සඳහන් කළේය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට