ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කිසිදු ක්‍රීඩාවක යෙදී නොමැති අයෙකු බවත් ඔහු අවම වශයෙන් ක්‍රීඩාවක් ලෙස මාබල් ක්‍රීඩාව හෝ කර නොමැති බවත් නිදහස් ජනතා පෙරමුණේ විධායක සභික ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
ඔහු වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට හෝතඹුවෙකු ලෙස චෝදනා කරන අතර එම තනතුර එස් බී දිසානායක මහතාට ලබාදුන හොත් වැඩි ප්‍රතිඵල අත්කර ගැනීමේ අවස්ථාවක් රජයට ඇති බවද සඳහන් කර තිබෙනවා.
අන්තර්ජාල නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පල කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට