ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය මහවැලි ගඟේ ගිලී යන්නට ගිය අවස්ථාවකදී මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා ගඟට පැන ඇය බේරා ගෙන තිබේ.
පසුගියදා නාවලපිටියේ පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැස්වීමෙන් අනතුරුව මහවැලි ගඟේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇත.
ගං ඉවුරේ ගසක ගැටගසා ඇති කඹ දෙකක ආධාරයෙන් මන්ත්‍රීවරියන් කඹ අල්ලාගෙන දියනාමින් සිටියදී මන්ත්‍රීවරියට කඹය ගිලිහී ගිලෙන්නට ගිය අවස්ථාවේදී වක්කුඹුර මහතා පැන ඇය බේරා ගෙන ඇත.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට