කටුගස්තොට පොලිස් වසමට අයත් විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැතිබැම්මේ කොටසක් ඊයේ (26) රාත්‍රියේ කඩා වැටී තිබෙනවා.
මේ හේතුවෙන් නිත්තවෙල හරහා ගල්කඩුව දක්වා ඇති මාර්ගය සම්පුර්ණයෙන් අවහිර වී ඇති බව පොලීසිය වාර්තා කරයි.
අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වි නොමැති අතර මාර්ග අවහිරය ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව පොලීසිය වැඩිදුර වාර්තා කරයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට