ඇමති රෝහිත දෙන හැටි කියයි
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ආයෝජකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඊයේ දිනයේ කටයුතු කරනු ලැබුවා.
ඒ ගාලු වරාය සංවර්ධනය කිරීමේ සමුළුව පවත්වමින්.
මෙහිදී වරාය ආශ්‍රිතව නව දියකඩනයක් ඉදිකරන බවත් ඒ යටතේ අලුතින් හෙක්ටයාර් හතලිහක් ගාළු වරායට හිමි වන බවත් විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළා.
ඔහු පවසන්නේ කොළඹ වරාය නගරය මෙන් ගාල්ල ප්‍රදේශයට ද සංචාරක ක්ෂේත්රයට අදාළව හෝටල් සහ සාප්පු ඉදිකර දේශීය ආයෝජකයන් මඟින් නව සංවර්ධයක් ඇතිකරන බවයි.
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා
ඒ සම්බන්ධයෙන් ආයෝජකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම සමුළුව සංවිධානය කර තිබුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට