තත්වය අවදානම් : ආරක්ෂා වෙන්න
ඔක්සිජන් මත යැපෙන්නන් කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව වෛද්‍ය තාක්ෂණික සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා.
ඔහු පවසන්නේ පසුගිය සතිය සමග සංසන්දනාත්මකව බැලූ විට එය සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව සියට 17 කින් පමණ ඉහළ ගොස් ඇති අතර ඔක්සිජන් මත යැපෙන රෝගීන් ගේ සංඛ්‍යාව ද සියට 12 කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්.
දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව ද සියට 03 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
මෙහිදී වාර්තාවන අනෙක් වැදගත්ම කරුණ වන්නේ දිනකට සිදුවන කොරෝනා මරණ 30 කට ආසන්න ප්‍රමාණයෙන් සියට 35 කට වැඩි ප්‍රමාණයක් බුස්ටර් එන්නත ද ලබා ගත් පුද්ගලයින් වීමයි.
© ලංකා
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට