තීරණය ජනපතිතුමන් ගනු ඇති බව කියයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර 4ක කාලයක සිර දඬුවමට යටත් කර සිටින සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එළඹෙන සැප්තැම්බර් 12 වැනිදා ලෝක සිරකරු දිනය දා නිදහස් කරනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තීරණය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවට තමා තුළ බලාපොරොත්තුවක් ඇති බවයි ඔහු එම සටහන මගින් පෙන්වා දී ඇත්තේ.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට