Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එජාප නියෝජ්‍ය නායක රුවන්ට සහ උප නායක අකිලට ජනපති රනිල්ගෙන් අලුත් තනතුරු

හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සහ වර්තමාන උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඒ විමධ්‍යගත පරිපාලන විෂයට අදාලවයි.

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ වර්තමානයේ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස පත් කර තිබෙනවා.

About The Author