මැයි මස 01 වැනිදා සිට පසුගිය 28 වැනිදා දක්වා පමණක් මෙරටින් කොරෝනා මරණ 685 ක් වාර්තා වී තිබෙන අතර, එය දිනකට මරණ 24 ක් හෙවත් පැයකට එක් මරණයක් බැගින්, වාර්තා වෙමින් තිබෙන තත්ත්වයක් ලෙස පෙනෙන්නට තිබේ.
එම සංඛ්‍යා දත්ත රජය විසින් නිල වශයෙන් ඉදිරිපත් කරන ලද ඒවා වන අතර මෙලෙස වාර්තාවන මරණ සංඛ්‍යාවට වඩා සිදුවන මරණ සංඛ්‍යාව වැඩි බවට කතා බහක්ද සෞඛ්‍ය වෘත්තිකයින් අතරින්ම මතුවන්නට ද පටන් ගෙන තිබෙන මොහොතක මෙලෙස මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් පෙන්නුම් කිරීම ද විශේෂත්වයක්.
එමෙන්ම ගෙවුණු වසරේ වසංගතයේ ආරම්භයත් සමග මේ දක්වා ගෙවී තිබෙන කාලය ඇතුළත වාර්තාවී තිබෙන මුලු කොරෝනා මරණ ප්‍රමාණය 1566 කි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට