ඇෆ්ගනිස්තානයේ මාර්ග උමං මාර්ගයක් තුළ හටගත් ගින්නකින් පුද්ගලයින් 19දෙනෙකු මියගොස් තිබේ. එරට කාබුල් අගනුවර සලාන්ග් උමං මාර්ගය තුළ එම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගින්නෙන් 32දෙනෙකුට අධික පිරිසක් කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර රථ වාහන රැසක් ගිනිගෙන විනාශ වී ඇති බව සඳහන්ය.
උමං මාර්ගය තුළ පැවැති ඉන්ධන නලයක් පුපුරා යාමෙන් ගින්න හටගෙන ඇති බවට අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
(අන්තර්ජාලය ඇසුරිනි)


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට