ඉන්ධන මිල ඉහළ දැමීම සාධාරණීකරණය කරමින් ජනපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දක්වා තිබෙන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක එක් හොඳ සාධකයක් පමණක් බවයි
එමෙන්ම ඉන්ධන මිල ඉහළ දැමීම හරහා බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩුකර විනිමය අනුපාතය ශක්තිමත් කරගැනීමටත්, ආනයනය මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය දේශීය නිෂ්පාදන මත රඳා පවතින අයුරින් ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
අදාළ සම්පුර්ණ නිවේදනය



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට