ඉන්ධන මිල ගණන් වැඩි වෙන්නේ මෙහෙමයි
ලංකා IOC සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති බව වාර්තාවනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකමිල රුපියල් 07කින් ඉහළ දමා තිබෙනවා.
මිල සංශෝධන කිරීමෙන් පසුව ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් හරහා අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 184ක් වනු ඇති.
එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක් ද රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර, ඩීසල් ලීටරයක නව මිල රු 124ක්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට