ලබන බ්‍රහස්පතින්දා (01) මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙරට ඉන්ධන මිලෙහි යම් කිසි වෙනසක් සිදුවීමට නියමිතව ඇති බව ඉන්ධන හා බලශක්ති ආරංචි මාර්ගවලින් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම, එක්සත් ජනපද බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.39ක් දක්වා අඩුවී තිබෙනවා. G7 කණ්ඩායම විසින් රුසියානු බොරතෙල් සඳහා උපරිම මිලක් නියම කිරීමට සැලසුම්කිරීම හේතුවෙන් මෙම මිල පහළයාම සිදුව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට