විජිත හේරත් පාර්ලිමේන්තුවේදී කියයි
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඉන්දීය ධීවරයන් අනවසරයෙන් ඇතුළුවී ලාංකික ධිවරයින්ට තම ධිවර කර්මාන්තය කරගෙනයාමට ඉඩකඩ අහුරමින් බාධා කිරීම් සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසනවා.
මෙම තත්වය හේතුවෙන් මෙරට ධීවරයින් ජීවිත වලින් පවා වන්දි ගෙවන බවත් ධීවර මළ සිරුරු වෙරලට පාවී එන බවත් විජිත හේරත් මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.
ඉන්දීය ධීවරයින් විශාල ට්‍රෝලර් යාත‍්‍රාවලින් පැමිණ මෙරට ධීවර ජීවිත බිලිගමින් ඇතැයිද ඔහු පෙන්වා දෙනවා.
© Lanka C News


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට