ඉන්දියානු විසින් උතුර ආක්‍රමණය කරමින් සිටින බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසනවා,
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන නායකයින් ද ඊට සම්බන්ධ බවයි.
දැනට උතුරේ සිදුවන ඉන්දියානු ආක්‍රමණයක් පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා තමන් ඇතුළු පිරිසක් යාපනයට ගිය අවස්ථාවේදී සහ ඉන්පසුව ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා විසින් එම පිරිසට තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු හෙළි කර තිබෙනවා,
ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ඉන්දියාව අතර ගිවිසුමක් ඇති බවත් ඔවුන් තවමත් දෙමළ නිජබිම් සංකල්පය අනුව කටයුතු කරන බවත් පවසන නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වා දෙන්නේ උතුරේ දෙමළ ජනතාව තුළ ජාතිවාදී සහ අන්තවාදී අදහස් පෝෂණය කරමින් එම දේශපාලන කණ්ඩායම් සිය බලය තහවුරු කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි