ඉන්දියාවේ සීඝ්රයෙන් පැතිර යන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පළමුවරට මෙරටින් හඳුනා ගෙන ඇති බව වර්තාවනවා.
නිරෝධායන මධ්‍යස්ථානයකින් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත එවන ලද සාම්පල පරීක්ෂාවකදී ඉන්දියාවේ ව්‍යාපත්වන වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයා හඳුනා ගෙන ඇති බව වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළා.
ඒ මහතා සඳහන් කළේ, දැනට ලොව එවැනි ප්‍රභේද 6ක් ඇති බවත් මෙම ප්‍රභේදය 6 වන ප්‍රභේදය ලෙස එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවයි.
ඒ අනුව මෙරට තුළ බරපතල අවදානම් සහගත වට පිටාවක් නිර්මාණය වී තිබෙනවා.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට