ඉමේෂ් රංගන හෙවත් එලියන්ත වයිට් ලෙස සහ කලක් මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකීය වෛද්‍යවරයා ලෙස රටම හඳුනාගත් පුද්ගලයා කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බව වාර්තවනවා.
මීට සතියකට පමණ පෙර ඔහු කොරෝනා ආසාධනය වීම් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.
කුණ්ඩලණි ශක්තිය සහ විශ්ව ශක්තියෙන් ප්‍රතිකාර කළ බව පැවසෙන වයිට් මහතා මෙරට තුළ අදටත් කතා බහට ලක්වන කොරෝනා මර්දනය සඳහා බව පවසමින් ගංගාවලට මුට්ටි අත හැරීමේ කාර්යය වෙනුවෙන්ද පුරෝගාමී වුණා.
සබැඳි පුවත – ඉන්දියාවේත් කොරෝනා මඩින්න කතා කළ, ගඟට මුට්ටි දැමු “රාජකීය වෛද්‍යවරයාටත්” කොරෝනා – විශේෂ හෙළිදරව්වක් මෙන්න


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට