අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති දප්පුල ලිවේරා මහතා පසුගිය දිනවල සිදු කළ ප්‍රකාශ කිහිපයකට ප්‍රතිචාර දක්වමින්.
මෙම ප්රකාශයේදී මේ දක්වා රටේ ජනතාව පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල නොදැන සිටි කරුණු රැසක් සහ අපරාධකරුවන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග රැසක් ද හෙළිදරව් කිරීම ද විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට