ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ,වෛද්‍ය උපකරණ තොගයක් මත්තල ගුවන් තොටුපොළින් මෙරටට රැඟෙන එනු ලැබුවා.
ඒ ඕස්ට්‍රේලියානු රජයේ දායකත්වයෙන්.
එම වෛද්‍යධාර තොගය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දීම සිදු කෙරුණේද ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී ම වීම විශේෂත්වයක්.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කලාපීය ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානය ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ තෝරාගැනීම පිළිබඳවත් සහ මෙරට ජනතව වෙනුවෙන් ලබාදුන් පරිත්‍යාගයට ශ්‍රී ලංකා රජය ලෙසත් ,සෑම ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙනුත් ඕස්ට්‍රේලියානු රජයට සහ එරට ජනතාවට ස්තුතිවන්ත වන බවද සඳහා කළා.


අත නොහැර කියවන තැන
මෙන්න සහන…
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්
තවත් අලි අනතුරක්