අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ”ජය ගනිමු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් දියත් කර තිබෙනවා.
තරුණ අමාත්‍යවරයෙකු ලෙස තරුණ ප්‍රජාව බල ගැන්වීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් මෙම නව වැඩ පිළිවෙල ඔහු දියත් කර ඇත්තේ නව රැකියා අවස්ථා දස ලක්ෂයක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිවයි.
”ජය ගමු ශ්‍රී ලංකා” යටතේ වසර 05ක් තුළ තරුණ නව ව්‍යවසායකයන් දශ ලක්ෂයක් බිහිකිරීම සැලසුම වී ඇති අතර එම ව්‍යවසායකයන් තවත් ලක්ෂ ගණනකට රැකියා අවස්ථා නිර්මාණය කර දීම අරමුණයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට