දැන් සැපද කියා අහන්න අප්පචිට අයිතියක් තිබු බවත් කියයි
බඩු මිල ගැන කියමින් දැන් සැපදැයි ජනතාවගෙන් අසන විපක්ෂය ගැන තමා කනගාටු වන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පවසන්නේ තිස් වසරක යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට පියවර ගත් බවයි.
එලෙස සංවර්ධනය කළ ආර්ථිකයෙන් යුතු රට, යම පාලනය විසින් විනාශ කර දමන විට ජනතාව පීඩාවට පත්කරන විට දැන් සැප දැයි ඇසීමට මහින්ද රාජපක්ෂ අප්පච්චිට අයිතියක් තිබූ බව පවසන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ඇටේ කපා ලුණු දමා වේලා යමපාලන ආණ්ඩුව රට නැවත බාර දුන් බවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට