ඇල්ලේ ආරුක්කු නවය පාලම අසල සංචාරකයින් විශාල ප්‍රමාණයක් විනෝද වෙන ඡායාරූප පෙලක් මේ වනවිට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුල සංසරණය වන බව අපට දක්නට ලැබුණා.
ශ්‍රී ලංකාවට සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණීමත් සමඟ සංචාරක ක්ෂේත්රය යළිත් රට තුළ වේගවත් වෙමින් පවතී.
(ඡායාරූපය ෆේස්බුක් ඇසුරිනි)


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට