ඉන්ධන අර්බුධය විසදා ගැනීම සඳහා රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජය සුදානමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
විදෙස් මාධ්‍ය ආයතනයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මෙම කරුණු අනාවරණය කරනු ලැබුවේ දිග්ගැස්සෙමින් ඇති ඉන්ධන අර්බුධය විසඳා ගන්නා ආකාරය පිළිබඳ මාධ්‍යවේදිනිය නැගු පැනයකට පිළිතුරු ලබා දෙමින්.
රටතුළ ජනතාව මුහුණ දෙන ගැටළු සඳහා කෙසේ හෝ පිළිතුරු ලබා දීම වෙනුවෙන් තමන් අප කැපවන බවත් වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය තවත් වසර තුනකටත් වඩා වැඩි කලක් පවතිනු ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කිරීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට