විමල් සමග සිටගනී
රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතා සිය රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා.
ඒ මහතා ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරනු ලැබුවා.
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ජාතික නිදහස් පෙරමුණ විසින් අද පෙරවරුවේ සිදුකළ සාකච්චාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බව ද වාර්තාවනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට