Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවේ ඇමති පඹයෙක්ට ජනතාවගෙන් නැව් ගුටි : උඹ හිටියොත් අපි ඉවරයි කියා ගිනි තියා අළුකරයි

පොහොර අර්බුධයට එරෙහි ගොවි විරෝධය දරුණු වෙයි

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය සමග මතුවූ ගොවි විරෝධතා තීරණාත්මක තත්ත්වයකට පත්ව තිබෙනවා.

මීට මාස කිහිපයකට ඉහතදී ආරම්භ වූ ගොවි උද්ඝෝෂණය මේ වන විට රට පුරා ව්‍යාප්ත වී තිබෙන්නේ නිසි කලට වේලාවට පොහොර නොමැතිව වගාවන් රැසක් ද පහළ වී ඇති පසුබිමක් තුළයි.

ගොවි උද්ඝෝෂණ ව්‍යාපාරය තවදුරටත් වර්ධනය වී තිබෙන්නේ ගොවීන් සඳහා ලබාදීමට චීනෙන් ගෙන්වන ලද කාබනික පොහොරවල අසූචි සහ වෙනත් අහිතකර බැක්ටීරියා වර්ග අඩංගු බවට තොරතුරු වාර්තා වීමත් සමගයි.

අද දිවයින පුරා ප්‍රදේශ රැසක දැවැන්ත ගොවි උද්ඝෝෂණ රැසක් පැවැත්වුණු අතර ඉන් කිහිපයකම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා සමාන පුද්ගලයකු දක්නට ලැබුණා.

ජනතාව පොලු මුගුරු ගෙන එම ඇමති පඔයාට පහර දුන්නේ තම ආවේගයන්ද පිට කරමින්.

අවසානයේ ඔවුන් එම ඇමති පඔයාට ගිනි තබනු දක්නට ලැබුණා.

About The Author