Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආගමන විගමන පෝලිමේ උපත ලැබූ දරුවා මියයයි

අද පෙරවරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පෝලිම තුළ දී උපත ලැබූ දරුවා මියගොස් ඇති බව මේ වන විට වාර්තා වනවා.

හැටන් ප්‍රදේශයේ පදිංචිව සිටී 26 හැවිරිදි මවකට දාව මෙම දරුවා බිහිවුණා.

ප්‍රසූත වේදනාවෙන් සිටි ඇය පෝලිම තුළදිම දරුවා බිහි කර ඇති අතර යුද හමුදාව මැදිහත් වී ඇය වහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.

About The Author