පාස්කු දින බෝම්බ ප‍්‍රහාර සිදු කරන ලද්දේ ගෝඨාභය රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ මහත්වරුන් විසින් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා.
එම ප්‍රහාරය සඳහා මුදල් වියදම් කරන ලද්දේ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
දඩයම කරතියාගෙන ගිය අය දෙස අවබෝධයෙන් බලු විට තුවක්කුව ඇටවුයේ කවුදැයි යන්න සොයා ගත හැකි බවට ගැමි වහරේ කියමනක් ඇති බවද ඔහු මෙහිදී සඳහන් කරන අයුරු දැකිය හැකි.
සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම කරුණු හෙළි කරන අවස්ථාවේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද ඒ අසල අසුන්ගෙන සිටින ආකාරයද දක්නට ලැබෙනවා.
අදාළ වීඩියෝව පහළින්..


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට