ගාලු මුවදොර පැවැත්වෙන ජන අරගල භුමියට පැමිණි පුද්ගලයෙකු නිසා දැඩි නොසන්සුන්තාවයක් හට ගැනුණා.
ඊයේ (17) පස්වරුවේ මෙම සිද්ධිය හට ගෙන තිබෙනවා.
ජනතාව සහ අදාළ පුද්ගලයා අතර උණුසුම් වාග් හුවමාරුවක් ද සිදු වන අතර පොලිසිය මැදිහත් වීමත් සමඟ එම පුද්ගලයාට නිලධාරින්ට පහර දීමත් සමග දැඩි නොසන්සුන් තත්වයක් ඇති වුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට