රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමද අරගල කරුවන් සමග අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීමද කල් දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙනවා.
අරගලකරුවන් සමග සාකච්ඡාව අද පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතව තිබුණා.
මේ රැස්වීම් දෙක පැවැත්වීමට නියම කරගෙන තිබුණේ ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට