ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවන් විසින් අද රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයට ලේසර් එළි එල්ල කරමින් විරෝධතාවය අලුත් මුහඑුණුවරක් එක් කර තිබුණා.
ගෝඨාභය ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නැයි සදහන් පාඨ ආලෝක ධාරාවන් මගින් නිරූපනය කර තිබුණා.
එමෙන්ම සාටක පැලදාගත් රාජපක්ෂ පවුල ඇතුළු විවිධ නිර්මාණ එමගින් නිරූපණය කරන අතර ඇතැම් අසත්‍ය සංකේත ද ඒ අතර දක්නට ලැබුණා.
ලේසර් කිරණ ප්‍රොජෙක්ටර ආධාරයෙන් මෙම ක්‍රියාව සිදු කර තිබු අතර ආරක්ෂක අංශ විසින් එය වැලක්වීමට පියවර ගත් බවද වාර්තාවනවා.





අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට