අරගලය අල කරන ගේම් වලට අහුවෙන්න එපා
අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා එහෙම කළොත් අපට නීතිඥ සහායක් නැති වෙයි.
මොකද ඔවුනුත් දන්නවා පාර්ලිමේන්තුව වැනි දෙයක් වටලන්න ගිහිල්ලා අවුලක් නම් ඇති කර ගන්න එපා.
එහෙම වුනොත් මේක ලිපියක් වෙනවා .
කිසිම රටකින් අපිව බලන්නේ නැති වෙයි.
මේක අරාජික කරන්න එපා.
යනුවෙන් කෑගසමින් අරගලය තුළ පෙනී සිටී සමාජ ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න (රැට්ටා) මහතා වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
ඔහු පවසන්නේ පාර්ලිමේන්තුව අත්පත් කරගැනීමට යම් අරගල කරුවන් පිරිසක් කටයුතු කරමින් සිටින බවයි.
එම නීති විරෝධී ක්‍රියාව සිදු කිරීමෙන් වළකින ලෙස ඔහු ඉල්ලා තිබෙනවා.
පාර්ලිමේන්තුව වැටලීමට යාමෙන් වැළකී ආපසු හැරී අරගල භූමියට පැමිණෙන ලෙසයි ඔහු දැනුම් දෙන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට