අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කළ අර්ජුන ඔබේසේකර මහතාගෙන් පුරප්පාඩු වූ අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා.
මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට