Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අපි ආණ්ඩුව වගේ බොරු වාර්තා දෙන්නේ නෑ, තත්වය භයානකයි, රට වහන්න – මුරුත්තෙට්ටුවේ හිමි ඉල්ලයි

ආණ්ඩුව මේ වන විට ලබා දෙන සංඛ්‍යා ලේඛන ව්‍යාජ ඒවා බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ සඳහන් කරන්නේ මේ වන විට පවතින තත්වය ඉතා අවධානම් සහගත බවයි.

කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් සේවය ලබා ගැනීමට සිටි ඓල් ජාසිංහ, ජයරුවන් බණ්ඩාර වැනි දක්ෂ නිලධාරින් රැසක් පසෙකට දමා වර්තමානයේ පාලකයින් විසින් කටයුතු කරනමින් සිටින බවත් උන්වහන්සේ සඳහන් කළේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට වෙමින්.

මේ වන විට පවත්නා අවධානම ගැන සිතා ඉදිරි පැය 24 තුළදී වත් වහා රට වසා දමන ලෙසද උන්වහන්සේ ජනාධිපතිවරගෙන් ඉල්ලීමක්ද සිදු කළා.

About The Author