යුක්තිය අහිමි කරන ආණ්ඩුවේ ප්‍රයෝග වලට කවුරුත් රවට්ටන්න බෑ
අගමැතිවරයා හා විදේශ අමාත්‍යවරයා වතිකානුවට ගොස් අසත්‍ය ප්‍රකාශ කොට පාප් වහන්සේත් නොමග යැවීමට උත්සාහ කරන බවත්, එය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කළහ.
අද මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව කීහ.
ආණ්ඩුව සත්‍ය වසන් කිරීම සදහා තවත් තුරුම්පූවක් ගැසීමට සූදානම් වන බවද පැවසු උන්වහන්සේ පෙන්වා දුන්නේ මෙරට ජනතාව නොමග යැවූ ආණ්ඩුව දැන් යුක්තිය යට ගසමින් ජාත්‍යන්තරය ද මුළා කිරීමට සැරසෙන බවයි.


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට