බිත්තර ගහද්දී ජනතාව අල්ල ගනී
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණි රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමක් වාර්තාවනවා.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති රැස්වීමකට පැමිණි අවස්ථාවේදී මෙම බිත්තර ප්‍රහාරය එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.
අසල සිටි ජනතව විසින් ඊට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු අල්ලා පොලිසියට බාරදීමට පියවර ගෙන තිබෙනවා.
එහිදී ඔවුන් පොලිසියට පවසා තිබුණේ 16 දෙනකුගෙන් යුත් පිරිසක් මෙසේ බිත්තර ගැසීමට පැමිණ සිටි බවයි.
© මව්රට


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට