රටේ වත්මන් පාලනය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නැවක් අල්ලා ගැනීමෙන් පසු ඇතිවන තත්ත්වයට සමාන යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කල්ලියක් විසින් ආණ්ඩුවක් අල්ල ගනු ලැබ ඇති බවත් එවැනි කල්ලියකට රටක් ගොඩ දැමීමට හැකි යැයි සිතීම විහිළුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට