පන්තිවල තදබදය වැඩිවෙයි – දරුවන් කෙරෙහි අවධානය ගිලිහෙයි
පළමු වසරේ එක් පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 35 දක්වා අඩු කළ යුතු බවට අධිකරණය විසින් ලබා දී තිබු නියෝගය උල්ලංඝනය කිරීමට රජය සැරසෙන බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ලංකා ගුරු සංගමය චෝදනා කරන්නේ අධ්‍යාපන අමත්යන්ෂ්‍ය විසින් එම සීමාව 45 දක්වා ඉහල දැමීමට අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටීම දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපනයට බරපතල බාධාවක් වනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තමන් බලාපොරොත්තු වන බවද ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටර්ලින් මහතා සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට