ශ්‍රී ලංකා විදුහල්පති සේවය ගුරු උපදේශක සේවය හා ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2021.08.21 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවා කොමිසන් සභාවේ එකඟතාවයේ මත අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ සඳහා අත්සන් තබා තිබෙනවා.
මේ යටතේ ඒ සේවාවන්ට අනන්‍යවූ විශේෂිත වැටුප් ව්‍යුහයන් පිළිබඳව අදාල බලධාරීන් විමසා සුදුසු පරිදි සංශෝධනය කර ගත යුතු බව ද දක්වා තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට