ජනතා අපේක්ෂාවන් ඉටු කර සාමය ස්ථාපිත කරන්න – නිදහස් තොරතුරු වාර්තාකරණය ටත් ඉඩ සලසන්න
මෙවැනි තීරණාත්මක මොහොතේ ජනතා අපේක්ෂාවන් පිළිබදව අවධානය යොමු කොට ප්රජාතන්ත්රවාදී ව්‍යුහය තුළ සියලු පක්ෂ නායකයින් එක්ව පාර්ලිමේන්තුව වහා කැදවා ජාත්‍යන්තර වශයෙන් දේශයේ ප්‍රතිරූපයට හානියක් නොවන පරිද්දෙන් විධිමත් පාලන තන්ත්රයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව මතුව ඇති බව මහනාහිමිවරු පවසති.
ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මහනායක ස්වාමීන්වහන්සේලා මේ බව සදහන් කරයි.
එමෙන්ම මේ මොහොතේ රටේ නීථියට අවනතව නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සාමකාමීව සිය විරෝධය දැක්වීඹ හැර මහජන දේපළවලට හානි පමුණුවන කිසිදු ක්‍රියාවක නොයෙදීමට විරෝධතාවයේ නිතර මහජනතාව වගකීමෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව මහනාහිමිවරු පෙන්වා දෙයි.



අත නොහැර කියවන තැන
හිටපු කතානායක අත්අඩංගුවට
බස් රථයක් පෙරළී 9ක් මරුට – 30කට වැඩි පිරිසකට තුවාල
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි