සෞඛ්‍ය අමාත්‍යංශය පාවිච්චි කරන බෙහෙත් වර්ග 300 ගණනින් බෙහෙත් වර්ග 153 ක් මේ වන විට තුළ රට තුළ නොමැති නිසා හැකි ඉක්මණින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (28) පැවසීය.
ජීවිතාරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 14 රට තුළ පැවතිය ද මීට පෙර බෙහෙත් වර්ග 151 ක් හිඟ වුවද එම සංඛ්‍යාව මේ වන විට 153 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට