මේ වන විට දිවයින පුරා රෝහල් රැසක හෙද කාර්යය මණ්ඩල සාමාජිකයන්ටද කොරෝනා සාධනය වී ඇති බව වාර්තා වනවා.
ඉන් බොහෝ දෙනෙකුට රෝගය වැළඳී තිබෙන්නේ කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යාමේදී බව ද දැනගන්නට ලැබෙනවා.
කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, කළුබෝවිල රෝහල, රිජ්වේ ආර්යා රෝහල, කාසල් රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් සියල්ලගෙන් මෙන්ම ප්‍රාදේශීය රෝහල් රැසකින්ද ආසාදිත හෙද නිලධරීන් වාර්තා වන අතර එය සංඛ්‍යාත්මක ලෙස මේ මොහොත වන විට 246ක්.
ආරක්ෂිත මුව ආවරණ, ඇඳුම් සහ ද්‍රව්‍යයන්ගේ බරපතල හිඟයක්
වාර්තා වන අන්දමට දිවයිනේ ප්‍රධාන රෝහල් රැසකම ආරක්ෂිත මුව ආවරණ, ආරක්ෂිත ඇඳුම්, අත් මේස් ඇතුළු ද්‍රව්‍යන්ගේ බරපතල හිගයක් මතුව තිබෙනවා.
ඇතැම් රෝහල් වල වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට පොලිතින් උර අධාරයෙන් සකස් කර ගත් ආරක්ෂිත ඇඳුම් ඇඳීමට සිදුව ඇති අතර ඒවා ඉතා අනාරක්ෂිත ආදේශක බවයි ඔවුන් සඳහන් කරන්


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට