ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමට අදාල ඡන්ද විමසීම සඳහා පොදුජන පෙරමුණ නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්රිය හෙරත් මන්ත්‍රීවරයා රෝහලේ සිට පැමිණ සිටියා.
සේලයින් බෝතලයක්ද ඔහුට සම්බන්ධ කර තිබූ අතර අසනීප තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් සාමාන්‍යයෙන් ලැයිස්තුවේ අනුපිළිවෙළට පරිභාහිරව ඔහුට ඡන්ද සඳහා අවස්ථාව ලබා දුන්නා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට