සමගි ජන බලවේගය විසින් ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංගය කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත අද (03) භාර දෙන ලදී.
ඒ ජනාධිපතිවරයාට සහ පවතින ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරමිනි.
අද පැවැති කණ්ඩායම් රැස්වීමේදී මෙලෙස විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්