මෙම මස (මාර්තු) පළමු දින 13 තුළ මෙරටට විදේශ සංචාරකයන් 53,838 ක් පැමිණ ඇති බවත් ඉන් 12,762 ක් රුසියානු ජාතිකයක් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය.
ඒ අතර ඉන්දීය ජාතිකයන් 7,348 ක්, ජර්මන් ජාතිකයන් 4,289 ක් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් 3,937 ක් මෙරටට පැමිණ ඇති බවත් මෙම වසරේ ගතවූ කාලය තුළ විදේශ සංචාරකයින් 264,022 ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්