වර්තමානය වන විට රුපියල ශක්තිමත් වී ඇති බව පිළිගන්නා බවත් ඊට පසුගිය වසරට සාපේක්ෂව සංචාරක පැමිණීමේ වර්ධනය, විදේශ ප්‍රේෂණ ඉහළ යාම වැනි හේතූ බලපා ඇති බවත් තමන් පිළිගන්නා බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කර තිබෙනවා.
Mee Massoo TV සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් විජිත හේරත් මහතා සඳහන් කර තිබෙන්නේ එම ක්‍රමවේදය රට ගොඩ ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි.
ඒ සඳහා බලපාන හේතු කිහිපයක්ද ඔහු විසින් මෙහිදී සඳහන් කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
ඩයනාගේ නඩුව දෙසැම්බර් 15 දාට කල් යයි
මේ ඉන්නේ මම නෙමෙයි, නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – නිලන්ති කොට්ටහච්චි
”රටම එකට ජාතික මෙහෙයුම” අද ජනපති ප්‍රධානත්වයෙන්