විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, අචාර්ය හර්ශ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, මනූෂ නානායක්කාර සහ නලීන් බණ්ඩාර යන මහත්වරුන් අද (26) පෙරවරුවේ කතෝලික සභාව නියෝජනය කරන ප්‍රධාන පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන් ඇතුළු පිරිසක් හමුවී තිබෙනවා.
එහිදී ඔවුන් වෙත විශේෂ සංදේශයක් භාර දෙමින් විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඉල්ලා ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කිරීම සඳහාත් අගරදගුරු මණ්ඩලය වෙත කරුණු දැක්වීම සඳහාත් කාල වේලාවක් වෙන් කර දෙන ලෙසයි.
එහිදී විශේෂ සංදේශයක්ද කතෝලික සභාව වෙත භාර දී තිබෙනවා.
එම සංදේශය පහළින්..




අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට