Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වාතය හරහා ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදයක් ලංකාවේ

කොරෝනා වෛරසයට අදාළ ඇතැම් ප්‍රභේද වාතය හරහා සම්ප්‍රේෂණය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද තහවුරු කර ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරනවා.

මෙහි ඇති බරපතලම තත්වය වන්නේ මෙම නව කොරෝනා වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද ඇතුළු වී ඇති බව තහවුරු වීමයි.

එම තත්වය තුළ බරපතල අවධානමක් පවතින බව පෙන්වාදුන් මහාචාර්යවරිය සැමවිටම අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙසද ජනතාවට අවධාරණය කළා.

ඒ කොළඹ අද පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්.

About The Author