සෞඛ්‍ය ගැන කොන්දොස්තරලාගෙන් අහන ජනාධිපති කෘෂිකර්මය ගැන වෛද්‍යවරුන්ගෙන් අහනවා
ඒ ඒ විෂයයන්ට අදාළ බුද්ධිමතුන් සිටියදී ජනාධිපතිවරයා විසින්ම වැරදි පුද්ගලයන්ගේ උපදෙස් ලබා ගැනීම හේතුවෙන් රට අවුලෙන් අවුලට පත්ව ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.
පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ රටේ කෘෂි කර්මාන්තය මෙන්ම සෞඛ්‍යය ක්ෂේත්රයද මේ වන විට බරපතල අවුලකට පත්ව ඇති බවයි.
මෙය ලංකාවේ ඉතිහාසයේ ලියවෙන ආකාරය පිළිබඳව ද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.


අත නොහැර කියවන තැන
මෙන්න සහන…
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්
තවත් අලි අනතුරක්