ලෝක කම්කරු දිනය අද දිනට (01) යෙදී තිබේ.
තමන්ට පැය 08 ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් 1886 මැයි මස 01 වැනි දින ඇමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ කම්කරුවන් විරෝධතාවක නිරත වුණා. එහිදී පොලීසිය විසින් එම විරෝධතාවට ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී කම්කරුවන් විශාල පිරිසක් මිය ගොස් තවත් පිරිසක් අත්අඩංගුවට පත්වී තිබුණා.
කම්කරුවන්ගේ එම අරගලය ආරම්භවූ මැයි මස පළමු වැනි දින ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීමට 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය පියවර ගත් අතර ඒ අනුව ලෝකයේ සෑම රටක්ම ලෝක කම්කරු දිනය මැයි පළවනදා සමරනු ලබනවා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්