රට තුළ පවතින විරෝධතාවලට කලබල නොවී ඔවුන් පවසන්නේ කුමක්දැයි සොයාගත යුතු බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ විපක්ෂ නායකවරයා හෝ වේවා සෘජු තීරණ ගත යුතු බවත් එසේ සෘජු තීන්දු ගෙන ජනතාවගේ ගැටලුවලට පිළිතුරු ලබාදිය යුතු බවයි ඔහු සඳහන් කළේ.
අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ,
“ලෙඩේට නොමැතිව වෙන ලෙඩවලට බෙහෙත් දීමෙන් වැඩක් නොමැති බවයි.”
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්‍රණකරුවෙක් – රනිල්ගේ එකම ප්‍රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා